News Line| Off Air
Generic placeholder image

Oct
26

තවත් ආසාදිතයින් 280ක් හඳුනාගැනේ

733 Views


තවත් ආසාදිතයින් 280ක් හඳුනාගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 280 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු ‍265 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post