මිරිහාන පොලිස් ස්ථානයේ භෝජනාගාර සැරයන්වරයකුට කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනීමත් සමග ඔහු රාජකාරි කල බැරැක්කය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් භෝජනාගාරයේ මුළුතැන්ගෙයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට අදාල නිලධාරියා පෑළියගොඩ මාළු වෙළෙඳසැලට ගොස් ඇති බවයි කරුණු අනාවරණය වන්නේ.