News Line| Off Air
Generic placeholder image

Oct
27

ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වලට නව දැනුම් දීමක්

3224 Views


ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වලට නව දැනුම් දීමක්

ඇදිරි නිතිය පනවා තිබෙන ගම්පහ ,කළුතර ප්‍රදේශයන් වල සිටින ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා සදුදා සහ බ්‍රහස්පතින්දා දිනයන් වල වෙළෙද සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීම සදහා අවසර ලැබෙන බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.ඒ පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වායි.

කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශ වල අගහරුවදා සහ සිකුරාදා දිනවල වෙළෙද සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීම සදහා අවසර ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post