News Line| Off Air
Generic placeholder image

Oct
27

ලන්ඩනයේ කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මිය යයි

525 Views


ලන්ඩනයේ කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්  දෙදෙනෙක් මිය යයි

ලන්ඩනයේ ජිවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගොස් තිබෙන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය සදහන් කරනවා.

මේ වන විට ශ්‍රී ලාංකික පුද්ගලයින් කිහිප දෙනෙකුම කොරෝනා ආසදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post