News Line| Off Air
Generic placeholder image

Oct
27

තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි

476 Views


තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඉන් 156 දෙනෙකු වෛසරය ආසාදිත ධීවර ප්‍රජාවගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 457ක්.


News Articles
Latest Videos
Most Popular Post