News Line| Off Air
Generic placeholder image

Oct
27

17 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

473 Views


17 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට සිදු වූ 17 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මිය ගියේ, ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post