හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.