News Line| Off Air
Generic placeholder image

Oct
27

කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදෙකලා කෙරේ

565 Views


කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදෙකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකෙලා කිරීමට පියවර ගෙන ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම වෙළඳ සංකීර්ණයේ මත්ස්‍යය වෙළෙන්ඳෙකුට කොරෝනා වෛරසය වැළඳීම‍ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ලැබීමත් සමග අදාළ තීරණය ගෙන තිබෙනවා.

අද වනවිට පානදුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post