කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් සැලකිය යුතු ගණනක් හමු වීම නිසා ‘මට්ටක්කුලිය සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
6000 ජනතාවපමණ වෙසෙන මෙම නිවාස සංකීර්ණය ශ්‍රී ලංකා පොලීසිය එක්ව විශේෂ ආරක්ෂක බලකාය විසින් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි ආරක්ෂාව සදහා පොලිසිය මෙන්ම යුද හමුදා සාමාජිකයින් එහි නිවාස වටා රැකවල් දමා තිබෙන බවද වැඩි දුරටත් සදහන්.