News Line| Off Air
Generic placeholder image

Oct
27

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

547 Views


නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම ධුරයට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඊට අදාළ පත්වීම ඊයේ රාත්‍රී සිදු කළ බවයි.

වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post