News Line| Off Air
Generic placeholder image

Oct
27

ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුලිය කැපීමක් නෑ

472 Views


ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුලිය කැපීමක් නෑ

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන් වල මාසික විදුලි බිල්පත් පදනම් කරගෙන විදුලිය කැපීම සිදු නොකරන බවයි විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය සැලකිල්ලට ගෙන පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබා දීම මෙමගින් සිදු කරන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post