News Line| Off Air
Generic placeholder image

Oct
27

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් රැඳවීමට වෙනම මධ්‍යස්ථාන

449 Views


රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් රැඳවීමට වෙනම මධ්‍යස්ථාන

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් රෝහල් නොවන විශේෂිත නිරීක්ෂණ මධ්‍යස්ථානවල රඳවා අවශ්‍ය කටයුතු සැළසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථාන යොදා ගැනීමට සැළසුම් කර ඇති බවයි.

හමුවන සියලුම රෝගීන් කළමනාකරණය කොට, යළිත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්කිරීම සිය පරමාර්ථය බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post