News Line| Off Air
Generic placeholder image

Oct
27

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමට නිකුත් කරන තාවකාලික බලපතෙහි වලංගු කාලය

578 Views


දකුණු පළාතේ ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමට නිකුත් කරන තාවකාලික බලපතෙහි වලංගු කාලය

දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් කටයුතු සීමා වීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාව මඟ හැරවීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post