News Line| Off Air
Generic placeholder image

Oct
28

“බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය උසස් පෙළ විභාගයට බාධාවක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල්

549 Views


“බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය උසස් පෙළ විභාගයට බාධාවක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල්

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට එය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට එකඟ වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව නිසි ලෙස සළසා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post