මේ වන විට ශ්‍රී ලංකව තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ජනතාව හට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රජය සහ අනෙකුත් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් දැන් ඔබගේ දුරකථන ringing tone හරහාද නැවත වරක් සක්‍රිය කිරීමට අදාල දුරකථන ජාල සමාගම් තීරණය කර තිබෙනවා.
මේ අනුව ග්‍රාහක සම්බන්ධතාවලදී ringing tone එකක් ලෙස අදාල උපදෙස් ජනතාවට නැවත වරක් මතක් කර දෙනු ලබනවා.