News Line| Off Air
Generic placeholder image

Oct
28

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසෙයි

782 Views


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසෙයි

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇති බව එහි බලධාරීන් සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානනද කොරෝනා අසාදිතයෙකු වාර්තා වීමත් සමගයි.

මේ අනුව එම කොරෝනා අසාදිතයා idh රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ සමීපතමයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරික්ෂණයට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post