News Line| Off Air
Generic placeholder image

Oct
28

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳැල් සහ ඔසුසැල් හෙට විවෘතයි

1036 Views


ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳැල් සහ ඔසුසැල් හෙට විවෘතයි

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධසැල් හෙට දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතිනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post