News Line| Off Air
Generic placeholder image

Oct
29

20 ට කතා නායකවරයා අත්සන් තබයි

351 Views


20 ට කතා නායකවරයා අත්සන් තබයි

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සිය අත්සන තැබුවා.

ඒ අනුව අනුමත වූ නීති අද සිට බලාත්මක වනු ඇති.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත දින තුනක විවාදයකින් පසු ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වු ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වුණා.


News Articles
Latest Videos
Most Popular Post