ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 335 දෙනෙක් වාර්තා වී තිබෙන අතර එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයින් 237ක් ලෙසයි.
දෙවනුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙක්, හා මහර ප්‍රදේශයෙන් 22ක්, ද වාර්තා වුණා.
මේ අනුව එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ නම්,
කොළඹ දිස්ත්‍රික්කයෙන් – 237
කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙක්,
මහර ප්‍රදේශයෙන් 22ක්,
වත්තල ප්‍රදේශයෙන් 52ක්
දිවුලපිටිය ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක්
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක්,
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01ක්,
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයෙන් 02ක්,
තිස්සමහරාමයෙන් එක් ආසාදිතයෙක්
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සහ මහව ප්‍රදේශයේ පුද්ගලයින් 04
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04ක්
තලවකැලේ 02ක්,
මස්කෙළිය 01, කොටගල 01
පුත්තලම නවගත්තේගමින් 01