News Line| Off Air
Generic placeholder image

Oct
29

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හඳුනා ගනියි

497 Views


තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 414 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායනය වෙමින් සිටි 62නෙකු සහ ආශ්‍රිතයින් 352 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9619ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5458ක්.

එමෙන්ම 4142ක් පුර්ණ සුවය ලබා තිබෙනවා.

මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ මේ වනවිට වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 6145ක්.


News Articles
Latest Videos
Most Popular Post