News Line| Off Air
Generic placeholder image

Oct
29

නව ආසාදිතයින් 168ක් හඳුනාගැනේ

865 Views


නව ආසාදිතයින් 168ක් හඳුනාගැනේ

කොරෝනා වෛරසය ආසාදිත තවත් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින්.

අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 582ක්.

ඒ අනුව දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9787 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post