News Line| Off Air
Generic placeholder image

Oct
29

අසනීප තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙක් මිය යයි

916 Views


අසනීප තත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙක් මිය යයි

ඊයේ රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලට අසනීප තත්වයක් හේතුවෙන් රෝගීන් දෙදෙනෙක් ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මිය ගොස් තිබෙන නිශ්චිත හේතුව මේ දක්වා වාර්තා වී නොමැති අතර මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වලින් ලබා ගන්නා ජෛව සාම්පල් පටල PCR පරික්ෂණයන් සදහා ද මේ වන විට යොමු කර තිබෙන බව යුද හමුදාපතිවරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post