News Line| Off Air
Generic placeholder image

Oct
29

කළුතර ගම්මාන දෙකක් හැර සෙසු ප්‍රදේශ යථා තත්ත්වයට

433 Views


කළුතර ගම්මාන දෙකක් හැර සෙසු ප්‍රදේශ යථා තත්ත්වයට

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සම‍ග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් පසුගිය දා හුදෙකලා කෙරුණා.

තත්ත්වය යම් දුරකට පාලනය කිරීමත් සමග එම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හැරුණු කොට සෙසු සියලු ප්‍රදේශවල සංචාරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තවමත් හුදෙකලා ගම්මාන ලෙස නම්කර ඇත්තේ මතුගම සහ බදුගම යන ගම්මාන වන අතර එහි සංචරණ සීමා එලෙසින්ම පවතින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post