කළුතර, නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු අද උදෑසන රෝහලෙන් පළා ගොස් තිබෙනවා.
කළුතර, මහවස්කඩුව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එම පුද්ගලයා අල්ලාගෙන තිබුණා.
අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගත් අදාළ පුද්ගලයා යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.