News Line| Off Air
Generic placeholder image

Oct
29

පාර්ලිමේන්තු රැස්වීම් ගැන තීරණය

372 Views


පාර්ලිමේන්තු රැස්වීම් ගැන තීරණය

ලබන සතියේ 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බව පාර්ලිමේන්තුව නිවේදනය කළා.

ඒ අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

4,5,6 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සභාවාර අත්හිටුවීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ, අද උදැසනයි.


News Articles
Latest Videos
Most Popular Post