News Line| Off Air
Generic placeholder image

Oct
29

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද විවෘතව පවතින ප්‍රදේශ

478 Views


අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද විවෘතව පවතින ප්‍රදේශ

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් පහක් ආශ්‍රිතව අද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘතව පවතින බව පොලිසිය පවසනවා.

ඒ අනුව සතොස, සමූපකාර, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතිනු ඇති.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය අනුගමනය කිරීම ඇතුළු සෟඛ්‍යෙ උපදෙස් නිසි ලෙස අනුගමය කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post