News Line| Off Air
Generic placeholder image

Oct
30

ඇදිරි නිතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157ක් ඇරෙයි

493 Views


ඇදිරි නිතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157ක් ඇරෙයි

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන අලෙවි සැල් 157 ක් අතවශ්‍ය සේවා හාවිතා කරන පිරිසගේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමේදී ඉන්ධන සපයා ගැනීම සදහා විවෘතව තැබීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන අලවිසැල් 62 ක් ද ,ගම්පහ දිස්ත්‍රික්කයේ 68ක් ද කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන අලවිසැල් 22 ක් මෙලෙස විවෘතව තැබෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post