News Line| Off Air
Generic placeholder image

Oct
30

ඊයේ හමු වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් – එම ප්‍රදේශයන් මෙන්න

1847 Views


ඊයේ හමු වැඩිම  කොරෝනා ආසාදිතයින් කොළඹින් – එම ප්‍රදේශයන් මෙන්න

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 209 ක්. සමස්ත ඊයේ හදුනාගත් ආසාදිතයින් ගණන 586 වනවා.

කොළඹින් හදුනාගත් එම ආසාදිතයින් වාර්තා වන්නේ,

ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 දෙනෙක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199 ක්

මීගමුව 58. සීදුව 11ක්, කටුනායක 14ක්, මිනුවන්ගොඩ 6ක්, වත්තල 13ක්, කොච්චිකඩේ 8ක්, ජා ඇළ 10ක්, උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් 13ක් හා කඩවතින් 8 දෙනෙක්

යාපනය දිස්ත්‍රික්කයෙන් 46

බදුල්ල දිස්ත්‍රික්කයෙන් 04

නුවරඑළිය,02

රත්නපුර 02

ගාල්ල 02

කෑගල්ල 01

හම්බන්තොට 01

මොනරාගල 01


News Articles
Latest Videos
Most Popular Post