News Line| Off Air
Generic placeholder image

Oct
30

පොලිසියටත් කොරෝනා – 893ක් නිරෝධායනයට

670 Views


පොලිසියටත් කොරෝනා – 893ක් නිරෝධායනයට

බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇතැයි පොලිසිය පවසනවා.

සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිලධාරීන් 893 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post