ඉකුත් දා බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමට නියමිතව තිබු බ්‍රහස්පතින්දා දිනයේ බස්නාහිර පළාතෙන් පැන යෑමට පිරිසක් උත්සහ කල බව පැවසෙන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වුවත් එය සාර්ථක නොවූ බවත් හෝටල් හා ලැගුම්හල් පරික්ෂාවකට ලක් කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කියූ කතාව පැවසෙන කතාව අසත්‍ය ප්‍රකාශයක් නොවන බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේ එසේ ප්‍රකශ කලේ ජනතාවගේ ආරක්ෂාව පිණිස ඔවුන් දැනුවත් කිරීමට බවයි පවසන්නේ.