News Line| Off Air
Generic placeholder image

Oct
31

ඊයේ හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

1294 Views


ඊයේ හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ කොරෝනා ආසාදිතයින් 633 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කය : 264

වත්තල 22
මහර 14
බියගම 26
මිනුවන්ගොඩ 12
මීගමුව 20
කටාන 20
උඩුපිල 9
ජා ඇල 22
ගම්පහ 26
කඩවත 03
පිටිපන 48
හොරම්පැල්ල 12
මීරිගම 02
පෑලියගොඩ 07
කැලණිය 10
රාගම 07
මීගහවත්ත 04

කොළඹ දිස්ත්‍රික්කය : 162

කොළඹ (1-15) 75
කිරුලපොන 03
නවගමුව 29
දෙහිවල 01
කඩුවෙල 01
මෝදර 04
මට්ටකුලිය 08
මාදිවෙල 14
අවිස්සාවේල්ල 01
කොටහේන 03
නුගේගොඩ 02
හෝමාගම 02
වැල්ලවත්ත 07
මොරටුව 12

කළුතර දිස්ත්‍රික්කය : 18

කළුතර 08
කළුතර – ජාවත්ත 03
කළුතර උතුර 03
වස්කඩුව 02
පයාගල 02

මහනුවර දිස්ත්‍රික්කය : 03

තෙල්දෙනිය 02
දිගන 01

මාතලේ දිස්ත්‍රික්කය : 03

කෑගල්ල දිස්ත්‍රික්කය : 11

කෑගල්ල 02
බුලත්කොහුපිටිය 09

බදුල්ල දිස්ත්‍රික්කය :

බණ්ඩාරවෙල 01

අම්පාර දිස්ත්‍රික්කය : 02

හම්බන්තොට දිස්ත්‍රික්කය :

බෙලිඅත්ත 01

මාතර දිස්ත්‍රික්කය : 01

ගාල්ල දිස්ත්‍රික්කය :
කරන්දෙනිය 04

කුරුණෑගල දිස්ත්‍රික්කය : 17 යි
කුරුණෑගල 08
කුලියාපිටිය 07
බිංගිරිය 02

රත්නපුර දිස්ත්‍රික්කය :
රත්නපුර 01
කුරුවිට 04

පොලිසිය :

වෙරළබඩ පොලිස් ස්ථානය 01
කොළඹ අපරාධ කොට්ඨාසය 02

නිරෝධායන මධ්‍යස්ථාන වලින් : ආසාදිතයින් 138


News Articles
Latest Videos
Most Popular Post