News Line| Off Air
Generic placeholder image

Nov
1

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය තවදුරටත් දීර්ඝ කෙරේ තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ

602 Views


බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය  තවදුරටත් දීර්ඝ කෙරේ තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

එමෙන්ම හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post