News Line| Off Air
Generic placeholder image

Nov
1

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

799 Views


ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා වෙනවා. එයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම පිරිස 86 දෙනෙක් ලෙස සදහන් වෙනවා.

එම ආසාදිතයින් හමු ප්‍රදේශ පහත පරිදි වේ.

කොළඹ දිස්ත්‍රික්කය – 86

කොළඹ (1-15) ආසාදිතයින් 51ක්, දෙහිවල 13ක්, ගොතටුව ප්‍රදේශයෙන් 04ක්, හංවැල්ල 11ක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් 07 දෙනෙක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 21

ගම්පහ ප්‍රදේශයෙන් 02ක්, වත්තල 04ක්, මිනුවන්ගොඩ 06ක්, කටාන 02ක්, ජා-ඇල 03ක්, කඩවත 02ක්, දොම්පේ ප්‍රදේශයෙන් 02ක් ලෙසයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් – 20

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4

රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10

වව්නියාව දිස්ත්‍රික්කයෙන් 11

නිරෝධායන මධ්‍යස්ථාන ආසාදිතයින් 59


News Articles
Latest Videos
Most Popular Post