කොරෝනා ආසාදිතයින් සඳහා දිවයින පුරා ICU ඇඳන් 143 ක් පමණ මේ වන විට වෙන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරනවා.
ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අවදානම් ජනකොටස්වලට මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් මෙම ICU ඇඳන් ප්‍රමාණය මිට වඩා වැඩි කිරීමට සිදු වන බවයි.