ආසාදිතයින් සංඛ්‍යාව 11,000 ඉක්මවමින් නව ආසාදිතයින් 204 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
නිරෝධායනය වෙමින් සිටි 35 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 169 දෙනෙකු එලෙස හඳුනාගත් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
ඒ අනුව මෙරට සමස්ත වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 11,060ක් දක්වා ඉහළ ගියා.