News Line| Off Air
Generic placeholder image

Nov
1

තවත් 193ක්

460 Views


තවත් 193ක්

කොරෝනා වෛරසය ආසානය වූ නව ආසාදිතයින් 193 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හුමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 6 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 187 දෛනෙකු එලෙස වාර්තා වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post