News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

තවත් ආසාදිතයින් 164ක් හඳුනා ගනියි

523 Views


තවත් ආසාදිතයින් 164ක් හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 43 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 121 දෙනකෙු වශයෙන්.

එම නව ආසාදිතයින් 164 දෙනා වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,224ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post