News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක්

1076 Views


අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ සඳහා සම්පූර්ණ කරන ලද අයඳුම්පත secetary@mws.gov.lk යන විද්‍යුත් තෑපෑලට යොමු කිරීමෙන් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකියි.

කෘෂිකාර්මික, ධීවර කටයුතු, වෙනත් නිෂ්පාදන වලට සම්බන්ධ සහ වැවිලි කටයුතුවලට සම්බන්ධ කර්මාන්තශාලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවත්වාගෙන යාමට අදාළ අයදුම්පත පුරවා යැවිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එම අයදුම්පත පහතින් :


News Articles
Latest Videos
Most Popular Post