News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතයි

734 Views


පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතයි

පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතව පවතින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා.

හෙට උදෑසන 5 සිට තොග වෙළඳසැල් විවෘතව පවතින බවත් ඇඳිරි නීති බලපත්‍ර සහිතව පැමිණෙන තොග වෙළඳුන්ට භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් එම සංගමය ප්‍රකාශ කළා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද හෙට දිනය තුළ තොග වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post