ඇැඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන සහ ඉන් පිටත්ව යන දුම්රිය පිළිබඳ දැනුම් දීමට ප්‍රධාන දුම්රිය පාලකවරයා කාලසටහනක් නිකුත් කර තිබෙනවා.
ප්‍රධාන දුම්රිය පාලකවරයා පවසන්නනේ, අදාළ දුම්රිය මගින් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණක් බවයි.
අදාළ කාලසටහන පහතින් :
