News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 11,335 දක්වා ඉහළට

467 Views


මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 11,335 දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරට හමු වූ කොරෝනා ආසාදිතයින් ගණන 275ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත ගණන 11,335 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එයින් 43 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද අනෙක් 230දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post