News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

893 Views


ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු  වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 275 දෙනෙක් වාර්තා වූ අතර එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 90

ගම්පහ 09, කඳාන 02, මහර 34, බියගම 18, මිනුවන්ගොඩ 01, කැලණිය 16, වත්තල 03, පෑලියගොඩ 03, රාගම 02ක් සහ කඩවත 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 61) :

කොළඹ (1-15) 32, කොළඹ නගර සභාවේ සේවකයින් 09ක්, කහතුඩුව 01, කොළොන්නාව 12, වැලිපිල්ලෑව 02, රාජගිරිය, මොරටුව, හෙල්තොට 01 අළුබෝමුල්ල 01

කෑගල්ල දිස්ත්‍රික්කය ආසාදිතයින් 22 වරකාපොළ 11, අරණායක 10, යටියන්තොට 01.

ගාල්ල දිස්ත්‍රික්කය ආසාදිතයින් 10 ගාල්ල 09 / හික්කඩුව 01.

රත්නපුර දිස්ත්‍රික්කය : ආසාදිතයින් 04

කුරුණෑගල දිස්ත්‍රික්කය : ආසාදිතයින් 04

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 43ක්


News Articles
Latest Videos
Most Popular Post