ඊයේ දිනයේදී මෙරටින් හමු වූ කොරෝනාආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් වන බව වාර්තා වෙනවා.
ඒ අනුව එලෙස ආසාදිතයින් ලෙස වාර්තා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ද පොලිසියේ නිලධාරීන් 16 ක්