ගම්පහ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේ දී එනම් ගත වූ පැය 24 ක් කාලය තුල වාර්තා වී ඇති අසාදිත ගණන 61 ක් ලෙස සදහන් වෙනවා. ඉකුත් දින කිහිපය තුල ඊයේ දිනය දක්වා වාර්තා වී ඇති අඩුම ප්‍රතිශතය ලෙස එය සටහන් වෙනවා.
කෙසේ වෙතත් මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුල වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3195 ක්.