මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරනවා. එලෙසෙ මිය ගොස් ඇත්තේ
කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව වැඩි දුරටත් ඒ මහතා සදහන් කරන්නේ .
මිය ගොස් තිබෙන අදාල කාන්තාවන් දෙදෙනා කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංච්කරුවන් බවයි පැවසෙන්නේ.