News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

වලල්ලාවිට එකම පවුලේ 5 කට කොරෝනා

748 Views


වලල්ලාවිට එකම පවුලේ 5 කට කොරෝනා

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මගුරුමස්විල හා මාකලන්දාව පදිංචි පුද්ගලයින් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව සදහන් වෙනවා.

මාකලන්දාව ප්‍රදේශයෙන් වාර්තා වූ මිට පෙර වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා හටද මෙම වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එම එකම පවුලේ පස් දෙනාටම මෙම වෛසරය අසාදනය වී ඇති බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post