News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා

410 Views


බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා

බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් වන පහු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව මෙලෙස හදුනාගෙන තිබෙනවා.

එම කාර්ය මණ්ඩලයේ සේවකයකුටද මෙම වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post