කොරෝනා වෛරසය සම්බන්ධ හදිසි හා වැදගත් සිද්ධීන් දැනුම් දීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමට ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී ඇතැයි එම මධ්‍යස්ථානය නිවේදනය කළා.
ඊට අමතරව විද්‍යුත් තැපැත් ලිපියක් ද හඳුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය පහතින් :
කාර්යයභාර නිලධාරී (Duty Officer) – 011 2 860 002 / 011 2 860 003 / 011 2 860 004
විද්‍යුත් තැපැල් ලිපිනය (E-Mail) – covid195120@gmail.com
නාවික හා ගුවන් හමුදා කාර්යයභාර නිලධාරී (Navy and Air Force Duty Officer)
011 4 055 932