මේ වන විට පවතින ඇදිරි නිතිය තත්වය මත අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට යෑම පාලනය කිරීම වලක්වාලීමට ලංකා සතොසින් එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සම්බා සහල් හිඟයක් පවතින බව ද එහි සභාපතිවරයා සදහන් කරනවා.