මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුරෙන් අද උදෑසන වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7857ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 6816 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.